
Arduino පාඩම 01: ආරම්භය
Magicbit ස්ථාපනය කිරීම Magicbit වැඩසටහන ESP32 හා Arduino වැඩසටහන භාවිතා කර සැකසූවකි. එනම් https://github.com/espressif/arduino-esp32 හි ඇති කේත භාවිතා කර මෙය නිර්මාණය කර තිබේ. ඒ නිසා Arduino වැඩසටහ භාවිතා කර Magicbit උපාංඟයට වැඩසටහන් ලිවීමට පහත පියවරයන් අනුගමනය කල යුතුය. මේ...